Wednesday, March 10, 2010

ඔබ නැති.....


"තැලුනු සිත ලග සෙමින්,
කදුලු ඉකි බිද නිතැතින්.
කලුවරේ තනි යහන අත ගගා,
ඇස් ලබා ජීවිතය සොයනවා.
පණ ලබා සෙනෙහෙ සිත සතපන්න,
ඔබ එතැයි පෙරුම් දම් පුරනවා..."
මම ආසම කරන බොලද පොතේ කවියක් තමයි ඔය.දැනට අවුරුදු එකහමාරකට විතර කලින් තමයි මම ඒක එයාට එකක් text එකක් විදියට යැව්වේ.එයාට නම් ඒ කිසිම එකක් මතක තියෙන්නෙ නැහැ ලූ,අඩුම ගානේ මගේ birth day එක වත්...අනේ මන්දා...ඒ එයාගේ හැටි වෙන්න ඕනේ.පහුවුනු අවුරුදු තුනටම එකම දවසක්,එකම එක දවසක් birth day එකට කථා කරලා කරලා නැහැ...ඒ උනාට ඊට පහුවදා අනිවාර්යයෙන් මට txt එකක් නම් එවනවා,එදාට මගේ එක ඔයාට මතක් වෙන්න හෙතුව ඔයාට මතක් කරන්න ඔනේ නැති වෙයි කියලා හිතනවා.ඔයාව අදටත් මට තේරුම් ගන්න බැහැ,එහෙම තෙරුම් ගන්න උත්සහ කරන හැම වෙලෙම මට තෙරෙන්නේ ඔයට මාව ඕනේ නැති බවයි.ඒත් ඔයා පුන පුනා කියනවාyou are part of me and I feel myself with you.මම කොහොමද කසුන් ඔයා කියන දේ විෂ්වාස කරන්නෙ....

3 comments:

  1. ඒක එහෙම තමයි

    ReplyDelete
  2. "හිත හදා ගත්තා විතරමයි
    "දුක" ආයෙමත් ඇවිදින්"
    අමතක කරන්න උත්සාහ කරද්දිම ආයෙමත් මතකය අළුත් උනා මේ බ්ලොග් 1ට ඇවිත්...
    කමක් නැ ඔයගේ දුක තුනී වෙලා යන්න ඔයා ලියන්න
    අපි කියවන්න එන්නම්

    ReplyDelete
  3. දෙන්නටම ස්තුතියි මගේ බ්ලොග් එකේ comment කලාට ඔයාලා තමයි මුල්ම followers ලා.හරිම සතුටුයි මගේ දුකට ඔයාලත් හවුල් උන එකට..

    ReplyDelete